කුකුල් මස් මිල රුපියල් 30කින් පහළ යයි

අද (20) දින නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් මිල රුපියල් 30කින් අඩු වී තිබෙනවා.

කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 940යි.

අද මස්වල සිල්ලර මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ෆ්‍රෙෂ් මස් – රු.1070
  • සම සහිත – රු.990
  • ශිතකල – රු. 990
  • කරි චිකන් – රු .1050
  • හබඩ් – රු .1450
  • එළු මස් – රු .3400
  • හරක් මස් – රු. 2500

Leave a Reply

Your email address will not be published. Required fields are marked *