රොෂාන් රණසිංහට හිරේ යන්න වෙන නඩුවක් අධිකරණයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

නීතිඥවරියක විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාලව නීතිමය පියවර ගන්නා ලෙසයි.

අදාල චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට සුදුසු දඬුවම් පමුණුවන්නැයිද වැඩිදුරටත් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *