රත්තරන් ගන්න ඉන්න ඔබ ඉක්මන් නොවුනොත් ඉවරයි – රත්තරන් මිල අඛණ්ඩව ඉහළට

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල මේ දිනවල නැවතත් ඉහළ යමින් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 175,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 190,000 ක් දක්වා ද, අද දිනයේ ඉහළ ගොස් තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *