මාලිමාවේ මහ රැලියට ජන ගඟක් ගලයි

ජාතික ජන බලවේගය විසින් ඊයේ(29) හොරණ දී පැවැත්වූ මහජන රැලිය සඳහා ඇති විශාල ජන සහභාගිත්වයක් පැවති බවයි වාර්තා වන්නේ.

අද සවස 2.30ට හොරණ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම රැලිය නම්කර තිබුණේ ‘පුනරුදයට රටම එකට – මාලිමාවේ මහ රැලිය’ නමින්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ නායකයින් එම රැලිය ඇමතූ අතර දැඩි අව් රශ්මිය මැද පවා හොරණ මහජන ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන ජන සහභාගිත්වයක් තිබූ බවයි කියන්නේ.

image 201 Iri News
6be583b0 6ae1 4147 816c 1d9d5e3db8be Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *