ආණ්ඩුවේ වැට් බද්ද නිසා ලොකු ගානකින් ඌබර් සහ පික්මී ගාස්තුවත් ඉහළට

VAT බදු වලින් නිදහස් කිරීම් UBER සහ PickME ගාස්තුවලට බලපාන්නේ නැත – CoPF අනාවරණය කරයි.

රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට් (SVAT) ක්‍රමය අත්හිටුවීමේ විධිවිධාන ඇතුළත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය දා සැලකිල්ලට ගන්නා ලදී.

එහිදී වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම UBER සහ PickME ගාස්තුවලට බලපාන්නේ නැති බව රාජ්‍ය මූල්‍ය කමිටුව අනාවරණය කළේය.

UBER සහ PickME සඳහා ආරම්භයේ සිටම වැට් බදු ඇතුළත් කර ඇති බව රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF ) සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ අනූව ඌබර් සහ පික්මී ගාස්තු ලබන ජනවාරි සිට සංශෝධනය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *