අවුරුදු 11කට පසු මහින්ද රාජපක්ෂත් වත්කම් බැරකම් අල්ලස් කොමිසමට භාර දෙයි

තමන්ගේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය වසර 11ට පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බාරදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලිඛිතව දැනුම් දී ඇත්තේ 2015 දෙසැම්බර් 14 වැනි දාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *