1986 වසරෙන් පසුව හයිලන්ඩ් මිල්කෝ සමාගම ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කරයි

රජයට අයත් මිල්කෝ (Highland) සමාගම සිය ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, 1986 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම ආදායම උපයා ගැනීමට සමත්ව තිබේ.

සමාගම් වාර්තාවලට අනුව, මෙම වසරේ නොවැම්බර් මාසය වන විට මිල්කෝ සමාගම බදු ගෙවීමට පෙර ලැබූ ලාභය රුපියල් බිලියන 1.49 ක දැවැන්ත අගයක් ගෙන ඇත.මීට පෙර මිල්කෝ සමාගම ලැබූ බදුවලට පසු ලැබූ ඉහළම ආදායම ලෙස සටහන් වී තිබුණේ රුපියල් මිලියන 339 කි.

කෙසේ වෙතත් පවතින තත්වය මත මිල්කෝ සමාගම එම බදුවලට පසුවත් ලබන ආදායම මිලියන 339 වඩා ඉතා ඉහළ අගයක පවතිනු ඇත.මේ පිළිබදව නවතම තොරතුරු ලද සැණින් වාර්තා කිරීමට අප සූදානම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *