2017 නායයෑමේ අවධානමෙන් අවතැන්වූ පිරිසට අවුරුදු අටකට පසු නිවාස ලබා දෙයි

ලිදුල ප්‍රදේශයේ නායයෑමේ අවදානමෙන් අවතැන් වූ පවුල් 24කට නිවාස ඉදිකර දීමට මුල් ගල තැබීම ඊයේ දිනයේදී සිදු විය.

මෙමගින් එම ප්‍රදේශයේ පවුල් 24කට නව නිවාස හිමි වනු ඇත.මෙලෙස නිවාස හිමි වන්නේ වසර 08කට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *