අයවැයෙන් පසුව ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ .

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.28ක් ලෙස සටහන් වුණි.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.81ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *