යළි සේවයට එන පොලිස් නිළධාරීන්ට මත්ද්‍රව්‍ය පරික්ෂණය අනිවාර්ය කරයි

වැඩ තහනම්ව හෝ සේවය අතහැර ගොස් සිට හෝ විවිධ හේතුමත සක්‍රීය සේවයේ නොසිට යළි සේවයට එක්වීමට නියමිත සියලු පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කරගැනීමේ පරීක්ෂණයකට යොමු වීම අනිවාර්ය කරමින්, වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *