දිවි පිදු ගුවන් හමුදා විරුවාගේ උපාධි සහතිකය සහ රතු ලෝගුව කොළඹ සරසවි උපකුලපති අතින් දේහයට තැන්පත් කරයි

 දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුමකදී ජීවිතය පූජා කළ ගුවන් හමුදා නිලධාරියාට අවසාන ගෞරව දැක්වීමක් ලෙස, ඔහුට හිමිවීමට නියමිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකය සහ රතු ලෝගුව (Red Robe) ඔහුගේ දේහය මත තැන්පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *