ශ්‍රී ලංකාවේ Airtel ජාලයේ සියලු කොටස් Dialog සමාගම විසින් මිළට ගනියි

රි ලංකාවේ ඩයලොග් සමාගම විසින් එයාර්ටෙල් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගෙන තිබේ.

මෙමගින් සේවාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම සහ යටිතල පහසුකම් තවදුරටත් ඉහළ නැංවීම සිදු වීමට නියමිතයි.

image 18 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *