ඉල්ලුම් කළ සිමාවාසික වෛද්‍යවරුන් 435ටම සිංහල අවුරුද්දට පෙර පත්වීම් – ඇමති නලින්ද ජයතිස්​ස

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර, පත්වීම් අපේක්ෂාවෙන් සිටි සියලුම සිමාවාසික වෛද්‍යවරුන් සඳහා පත්වීම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *