ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රුපියල් කෝටි 60,900ක් දක්වා වැඩි වී ඇතැයි පාර්ලිමේන්තුවේදී අද අනාවරණ කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ එහිදී පැවසුවේ එවන් පසුබිමක වුවද පසුගිය වසර 10ක ඉතිහාසයේ වැඩිම සේවකයින් පිරිස බඳවාගෙන ඇති බවයි.
මේ අනූව රටේ සෑම පවුලක්ම ශ්‍රි ලංකන් ගුවන් සමාගමට රුපියල් ලක්ෂයක මුදලක් ණය වී ඇති බව හෙළි වී තිබේ