අමු මිරිස් කරල රුපියල් 15ට විකුණයි

දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළෙඳපලේ අමු මිරිස් එක කරලක් රු 10ත් – 15ත් අතර මිලකට අලෙවි වී තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1,300 ත් 1,500 ත් අතර තොග මිලයකට අද (29) දින අලෙවි වී තිබේ.

එමෙන්ම සිල්ලර වෙළෙඳපලේ අමු මිරිස් කිලෝව රු 1,800 ක මිලකට අලෙවි වූ බව පාරිභෝගිකයින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *