ප්‍රවීන සංගීතවේදී ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙ.

මහනුවර මහරෝහලේදී අද (26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *