පාලම් 17ක්,ජලය පිරිපහදු යන්ත්‍ර 500ක් සමග ආධාර රැගත් තවත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ රෑ ලංකාවට

න්දීය ආධාර රැගත් තවත් C-17 ගුවන් යානයක් මෙරටට…

පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා එක් යන්ත්‍රයකින් ජලය ලීටර් 20ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මීට ඇතුළත්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *