තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණෙයි – අද දිනයේම ඉන්ධන ගොඩබෑම අරඹයි

අද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවත් එම නෞකාවේ ඉන්ධන අද දිනයේම ගොඩබෑමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ අද පැමිණි නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *