තවත් රුපියල් 30,000 ක් රජයට බදු ලෙස ගෙවන්න වෙයි

එළඹෙන දෙසැම්බර් 10 වනදා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 300% වැඩිකර ඉදිරිපත් කිරීමට නියමිත වැට් බද්ද හරහා මෙරට ළදරුවාගේ සිට මහල්ලා දක්වා සෑම පුරවැසියෙකුටම රුපියල් 30,000 ක් රජයට ගෙවීමට සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය තුළ අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *