තවත් තොරණක් කඩා වැටෙයි – තුවාල ලබා කීප දෙනෙක් රෝහලට

අධික වර්ෂාව සහ සුළං තත්ත්වය නිසා දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ මහා තොරණ අද උදෑසන කඩා වැටී ඇත.

මෙම තොරණ සුබීබී ජාතකය නමින් හඳුන්වයි.

මෙම තොරන් රාජයා කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් කීප දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

image 22 Iri News
image 23 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *