මහ බැංකුවේ රුපියල් ට්‍රිලියනයක සංචිතයක් දැන් තියෙනවා,කලින් තිබුණේ සෘණ – ජනපති අනුර කියයි

වාහන ගේන්න ඩොලර් මිලියන 1200ක් වැය කරලත් ඩොලරය ස්ථාවර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.
මහ බැංකුවේ දැන් රුපියල් ට්‍රිලියනයක සංචිතයක් තිබෙන බවත් මීට පෙර පැවැතියේ තිබුණේ සෘණ සංචිතයක් බව ද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *