ඩොලරය 289 දක්වා අදත් පහළ යයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 289.90  ක් ලෙස සහ විකුණුම් මිල 299.50 දක්වා පහත බැස තිබේ.

image 5 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *