වරද පිළිගෙන පොලිස් නිළධාරීන්ගෙන් සමාව ගැනීමෙන් පසුව මන්ත්රී අර්චුනා රාමනාදන්ට ඇප ලබා දී තිබේ. ඒ ලක්ෂ 10ක ශරීර ඇපයකට යටත්වයි.
අද පෙරවරුවේ ප්රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්යග්රහයක් අතරතුර එහි පැමිණි මන්ත්රීවරයා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති අතර එම සිදුවීම සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මන්ත්රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙ