ඇල්ලුවේ නෑ – පාස්ටර් ජෙරම් ලංකාවට ආපු හැටි

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

අධිකරණ නියෝගයට අනුව පැය 48ක් ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

ශ්‍රී ලාංකික දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *