මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදුණු තවත් බස් රියදුරන් 07ක් අත්අඩංගුවට

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය භාවිත කර සිටි පෞද්ගලික බස් රථ රියදුරන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් පැය පහක පමණ කාලයක් පුරා මෙම හදිසි පරීක්ෂාව ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *