කුලියාපිටියේදී මහපාර මැද අහිංසක මනුස්සයෙක්ට හෙල්මට් එකෙන් පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

කාන්තාවක්ද සමඟ යතුරුපැදියකින් ගමන්ගනිමින් සිටි පුද්ගලයෙකු කුලියාපිටිය පොලිස් වසමේ මීගහකොටුව හන්දිය ආසන්නයේදී මාර්ගය මධ්‍යයේ යතුරුපැදිය නවත්වා බැස, ඔහුගේ යතුරුපැදියේ ගට්ඨනය වීමට ගිය යතුරුපැදිකරුවෙකු හට ආරක්ෂක හිස්වැස්මෙන් අමානුෂික ලෙස පහරදීමක් සිදුකරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

එම සැකකරු කුලියාපිටිය පොලිස් ස්ථානය විසින් 2026.03.19 වන දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *