ජනාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 160 දෙනාම අත්අඩංගුවට ගත යුතුයි – මිහින්තලේ හිමි කියයි

ජාතික ජන බලවේගය (NPP) රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් දැඩි ලෙස විවේචනය කරමින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

උන්වහන්සේ අවධාරණය කරන්නේ හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොතට අදාළ මොඩියුලයක (Module) අන්තර්ගත වූ බරපතළ වරදක් හේතුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාම වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *