මාලිමාව අවුරුදු 10ක් බලයේ ඉන්නවා,අපිට දැන් මේක පෙරලන්න බෑ – ආශූ මාරසිංහ

ජනාධිපතිවරණයයි,මහා මැතිවරණයේදියි විශාල පරාජයක් ලබල ආණ්ඩුවේ පලවෙනි අවුරුද්ද ගෙවෙන්නත් ඉස්සල්ල ගමේ බලය අපට දෙන්න කියල අපිවත් සජබයත් ඉල්ලුවට වැඩක් නොමැති බව හිටපු එජාප අමාත්‍ය ආශූ මාරසිංහ කියා සිටී.

ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ දැන්ම කීයටවත් අපිට බලය දෙන්නෙ නොදෙන බව සහ අපිට මේක දැන් පෙරලිය නොහැකි බවයි.

මේ අතර මාලිමා ආණ්ඩුව අවුරුදු 10 ක්වත් බලයේ රැදී සිටින බවද ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *