ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතර දෙවන තැන ලංකාවට හිමි වෙයි

ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍ය ජාලය විසින් කරන ලද ලයිස්තුගත කිරීමකට අනුව, ශ්‍රී ලංකාවේ ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතර දෙවන තැනට පත්ව තිබේ.

අංක එකට පත්ව ඇත්තේ බාලී දූපත් ය.

පොහොසත් සංස්කෘති උරුමයත්, සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන්, සශ්‍රීක තේ වතු සහ විවිධ වනසතුන් ලංකාවේ සුවිශේෂත්වය සලකුණු කරන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *