ඕස්ට්‍රේලියාව පෙට්‍රල් මිල පහළ දැමීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල සියයට පහකින් පහත වැටී තිබෙනවා.

ස්වාධීන විචාරකයන් සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී තවදුරටත් පෙට්‍රල් මිල පහත වැටීමක් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව තෙල්මිල පහත වැටීමත් සමග පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 80 ක් වන අතර ඉදිරි සති කිහිපය තුල පෙට්‍රල් මිල තවදුරටත් ඩොලර් 1.80 කින් අඩුවනු ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියානුවන්ගෙන් වැඩි පිරිසක් තවමත් ඉහළ මිල ගණන් යටතේ පෙට්‍රල් මිලදී ගැනීමට පුරුදුව ඇති අතර එයින් වැලකී සිටින ලෙස ජනතාවට උපදෙස් ලබා දෙනවා.

ගෝලීය තෙල් අර්බුධය සහ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීමත් සමග ඉන්ධන ඇතුලූ ඒ ආශ්‍රිත සේවා රැසක මිල ගණන් පසුගිය කාලවකවානුවේ දී ඉහළ ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *