අලුත් යතුරුපැදිවලින් තරුණයෝ ඇගිලි ගලවා ගනියි – දෛනිකව 05 දෙනෙක් කොළඹ ජාතික රෝහලට

මෙරට අලුතෙන් ගෙනවිත් අලෙවි කරන යතුරුපැදිවල දම්වැල් හෙවත් චේන් සුද්ද කිරිමට යාමෙන් අතේ ඇගිලි කඩා තරුණයින්…

විපක්ෂ නායක සජිත්, දිලිසෙමින්,ඔබට පෙනෙන්නට නැත්තේ,විපක්ෂයේ භූමිකාව නාමල් ලස්සනට කරන නිසයි – සංජීව එදිරිමාන්න

විපක්ෂ නායක සජිත්, දිලිසෙමින් ඔබට පෙනෙන්නට නැත්තේ,විපක්ෂයේ භූමිකාව නාමල් ලස්සනට කරන නිසා බව ශ්‍රි ලංකා පොදු…

මිල්කෝ සමා­ග­මට අයත් අත්හැර දමා ඇති බඩ­ල්ගම කිරි කම්හල පිළි­ස­කර කර අරඹන්න රජ­යෙන් බිලි­යන 3ක්

මිල්කෝ සමා­ග­මට අයත් දැනට අත­හැර දමා තිබෙන බඩ­ල්ගම කිරි කර්මා­න්ත­ශා­ලාවේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ආරම්භ කිරී­මට රජය රුපි­යල්…

විදෙස් සංචිතය ඩො. බිලියන 6.8 දක්වා වේගයෙන් ඉහළට – ආර්ථික අර්බුදයෙන් පසු පැමිණි ඉහළම අගයයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට එක්සත් ජනපද…

සුව­සැ­රිය ගිල­න් රථ සේවාව පුළුල් කිරී­මට පිය­වර – පොලිස් ස්ථාන 400ක් දක්වා ව්‍යාප්ත වෙයි

රට පුරා පොලිස් ස්ථාන 400ක් දක්වා ආව­ර­ණය වන පරිදි 1990 සුව­සැ­රිය ගිල­න්රථ සේවාව මේ වසර අව­සන්…

ගෝඨාගේ වියත්මගේ ප්‍රබලයෙක් වූ චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය​ට

මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ. ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී…

“මඩ කකුළුවයි, ගොඩ කකුළුවයි අඳුරන්නෙ නැති අයට කරිජ්ජ පාගලා පුරුදුත් නෑ” – නාමල්ගෙන් සැර කතාවක්

දේශපාලන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ විවේචන එල්ල කරන පිරිස් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

දුව මගෙන් අහනවා තාත්තේ මොකක්ද සමලිංගිකත්වය කියන්නෙ කියලා ? මම කොහොමද තාත්තා කෙනෙක් විදිහට උත්තර දෙන්නේ ? – සුගීෂ්වර බණ්ඩාර

දුව මගෙන් අහනවා තාත්තේ මොකක්ද සමලිංගිකත්වය කියන්නෙ කියලා ? මම කොහොමද තාත්තා කෙනෙක් විදිහට උත්තර දෙන්නේ…

සාරා ජස්මින් මිය ගිහිල්ලා නැහැ, විවෘත වරෙන්තු ගන්නවා – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින්…

සමාගම් මැදුරේ නිළධාරීන් ව්‍යාපාරිකයින්ගේ විස්තර පටලවලා – ප්‍රබල ව්‍යාපාරිකයින් ජනපති හමුවට යන්න සූදානම් වෙයි

කොළ​ඹ පිහිටි සමාගම් සමාගම් මැදුරේ නිලධාරීන් විසින් සිදුකර ඇති බරපතල දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්…

මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පෝලිම් කළමනාකරණ පද්ධතිය විවෘත කරයි

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මහරගම තුළ ස්ථාපනය කරන ලද පෝලිම් කළමනාකරණ පද්ධතිය විවෘත කිරිම සදහ කොළඹ දිස්ත්‍රික්…

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට…