රථ වාහන වැරදි කරන රියදුරන් අල්ලන්න කොළඹට නවීන කැමරා 400ක් සවි කිරීම අරඹයි

කොළඹ නගරයේ රථවාහන නිරීක්ෂණය කිරීමට යොදා ඇති ආරක්ෂිත කැමරා 130 කට ආසන්න ප්‍රමාණයකින් කැමරා පනහකට වැඩි…

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය කරයි – ඖෂධ මිලියන 3600ක් හදලා

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම…

සුළි කුණාටුවට පසුව ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළට යනවා – මහබැංකු අධිපති

සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි ගොඩ නැංවීම සදහා විශාල මුදලක් රජය වෙන් කර තිබෙන බැවින්,…

ආවේ එක ගංවතුරයි,ආණ්ඩුවත් හේදුණා,දැන් අපි අපේම ආණ්ඩුවක් හදනවා – සනත් නිශාන්තගේ බිරිද චමරි කියයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වන…

නඩු කටයුතු අවසන් මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව දහන උඳුනට යවා විනාශ කරයි

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින…

කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණා ආදායම රට ගොඩනගන අරමුදලට පරිත්‍යාග කරයි

රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර…

ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2025 වසරේදී ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව…

ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතියෙන් තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කර විවෘත කරයි

Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියේ පළමු දුම්රිය ස්ථානය ලෙස අද (02)…

හිටපු ඇමති ජොන්ස්ටන්ට වහාම රටින් පිටවීම තහනම් කිරීමට අධිකරණය නියෝග කරයි

සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සිව්දෙනෙකුට වහාම…

එජාප – සජබ සාකච්ඡා සාර්ථකයි, සුදුසු වෙලාවේ පක්ෂ දෙක එක් වෙයි – සජබ මහ ලේකම් කියයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගමන් කරන අතර සුදුසු වේලාවේදී…

රාජ­ගි­රියේ ගොඩ­නැ­ඟි­ල්ලක් කුලි­යට ගැනීම – අල්ලස් කොමි­සම හරීන්ගෙන් පැය දෙක­හ­මා­රක් ප්‍රශ්න කරයි

කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පව­ත්වා­ගෙන යෑම සඳහා පසු­ගිය රජය සම­යේදී රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ඟි­ල්ලක් කුලී පද­නම මත ගැනීම පිළි­බ­ඳව…

ජාතික ආපදාවේදී අපේ රටට සහාය දැක්වූ විදෙස් යුද නෞකා­ව­ලට ප්‍රණා­මය පිරි­නමයි

ජාතික ආපදා තත්ත්වය හමුවේ සහාය දැක්වූ විදේ­ශීය යුද නෞකා වෙත ප්‍රණා­මය පිරි­නැ­මීමේ උත්ස­ව­යක් නාවික හමු­දා­වෙන් ගාලු…