මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. උඩදුම්බර…
Author: iri news
නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16 කැදවීමට මහාධිකරණය දින නියම කරයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි මස 16 වනදා…
රන්වලගේ අනතුරේදී රාජකාරි පැහැර හැරි පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න – පොලිස්පති නියෝග කරයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සපුගස්කන්ද පොලිස්…
රට අපට භාර දීලා යන්න – විමල් වීරවංශ ආණ්ඩුවට කියයි
ආණ්ඩුව දිනෙන් දින අසාර්ථකත්වයේ පතුලට ගමන් කරමින් සිටින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. දිත්වා සුළි…
ආපදාවෙන් නිවාස අහිමි වූ ජනතාවට ලබා දෙන ඉඩම් ලැයිස්තුව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට යවයි
ආපදා වලින් නිවාස අහිමි වූ නායයෑමේ අධි අවදානම් කලාපවල ජිවත්වූ ජනතාවට ලබා දීමට සුදුසු රජයේ ඉඩම්…
රට ගොඩනගන අරමුදලට එක්සත් අරාබි එමීර්හි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතනයකින් ලක්ෂ 250ක පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන නැවත ගොඩනැඟීමේ අරමුදල…
ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද මැතිසබයට
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක…
එජාජ,සජබ එකතුවට බාධාව මම නම් පක්ෂ නායකත්වයෙන් යන්න සූදානම් – රනිල් දැනුම් දෙයි
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත්…
ආපදාවට ලක් වූ රට යළි ගොඩනගන්න ස්වීඩන් කත ලංකාවට ඩොලර් 33000ක් දෙයි
ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්වීඩන් ජාතික වී.පී.…
රට යළි ගොඩනගන්න යුරෝපා සංගමය ලංකාවට ලබා දෙන ආධාර මුදල යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමයි
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8…
කැනඩාවෙන් ඩොලර් මිලියන 2ක හදිසි ආධාරයක් ලංකාවට පරිත්‍යාග කරයි
පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 2කට අධික හදිසි…
පූජණීය ස්ථානවලට 25,000 දුන්නේ මං කිව්වට පස්සේ – මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
මෙරට පූජණීය ස්ථාන සඳහා රුපියල් 25,000 බැගින් වූ දීමනාවක් ලබා දීමට රජය පියවර ගත්තේ තමා කළ…