ආර්ථික අර්බුදයකට මුහුණ දී බංකොලොත් භාවයට පත්ව, නැගිටිමින් සිටින ශ්‍රී ලංකාව මත තවත් ණය බරක් එකතු…
Author: iri news
දැවැන්ත පාලම් රැගෙන තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට පැමිණෙයි
පෙර සැකසුම් පාලම් (Bailey Bridge) හා ආධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globmaster යානයක් දිවයිනට..…
ලංකාව නැවත ගොඩනගන්න යුරෝපා සංගමයත් යුරෝ මිලියන 1.8ක් පරිත්‍යාග කරයි
ආපදාවෙන් පීඩාවෙන් පත් ලංකාවට යුරෝ මිලියන 1.8 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම යුරෝපා සංගමය තීරණය කර…
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවන්න ඉන්දියාව ලක්ෂ 620ක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් ඊයේ (08) සෞඛ්‍ය…
ව්‍යසනයට ලක් වූ ප්‍රදේශවල මාර්ග සංවර්ධන අධිකාරිය සමග Google Maps එක්ව A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කරයි
ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජාතික මහා මාර්ග ජාලයේ තත්ත්වය පිළිබඳ තොරතුරු වඩාත් නිවැරදිව හා ඉක්මනින් මහජනතාව…
ආණ්ඩුව කියපු බොරුවලට තමයි පොළොව පැලුනේ – තලතා අතුකෝරාල
අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදාව අවම කර ගැනීමට රජයට අවස්ථාව තිබුණු බව එක්සත් ජාතික පක්ෂයේ මහ…
මෙට්‍රික් ටොන් 700 ක සහනාධාර රැගෙන ඉන්දීය යුධ නෞකාවක් ත්‍රිකුණාමලයට පැමිණෙයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සහනාධාර තොගයක් ශ්‍රී…
දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික එකමුතුව රුපියල් මිලියන 38ක් රජයට පරිත්‍යාග කරයි
හදිසි ආපදා තත්වය හේතුවෙන් තම සහෝදර ශ්‍රී ලාංකිකයන්ට අත්වූ ඛේදවාචකයත්, විනාශයත් දුටු ශ්‍රී ලාංකික තරුණයෙකු මැදිහත්ව…
අත්‍යවශ්‍යම වෙලාවේ අත්නොහැරීම ගැන ජනපති අනුර ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ස්තූති කරයි
අත්‍යවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකාව සමඟ අත්වල බැඳගැනීම පිළිබඳව ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ට ස්තූතිය පුද කරන බව…
ව්‍යසනය හමුවේ දෙසැම්බර් මුල් සතියේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 43,000 ඉක්මවයි – 2024 මුල් සතියත් අභිබවා යයි
ව්‍යසනකාරී තත්ත්වය තුළ 2025 වර්ෂයේ දෙසැම්බර් මස පළමු සතිය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 43,000…
ආපදා ජනතාවට සහන දෙන්න සෞඛ්‍ය සේවකයෝ දිනක වැටුප අද පරිත්‍යාග කරයි
ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය විසින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට…
අනේ ප්ලීස්! අපේ රටට උදව් ලබාදෙන්න කියලා ලෝකේ හැමෝගෙන්ම මම ඉල්ලනවා – සජිත්
මේ ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු, 2028 ණය…