අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා මාලදිවයින රජයේ පරිත්‍යාගයක් ලෙස ඇමරිකානු ඩොලර්…
Author: iri news
රුපියල් 100 වතුර බෝතලය 400ට විකුණු ආපන ශාලා හිමිකරුට මිලියනයක දඩ ගහයි
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීම්වලින් පසු, සහල් සහ පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි…
ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරවලට සහන දෙන්න – මහ බැංකුව සියළුම බැංකුවලට දන්වයි
මෑතකාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක්වූ පුද්ගලයන්ට…
ජනතාව නැවත පදිංචි කිරීමට විහාරාධිපති හිමි නමකගෙන් අක්කර 20ක ඉඩමක් – කුරුණෑගලදී ජනපතිට ලේඛන භාරදෙයි
මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරාධිපති හිමියන් විසින් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අරමුණින් අක්කර…
ශ්‍රි ලංකාව ඉල්ලුම් කළ ඩොලර් මිලියන 200ක ඉල්ලීමට පුමුඛත්වය දීමට IMF තීරණය කරයි
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ඇති වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හදිසි මූල්‍යයන පහසුකම…
ඇමරිකානු මැරීන් භටයින් 60ක් සමග පසු ආපදා කළමනාකරණ C130 යානා දෙකක් ලංකාවට පැමිණෙයි
ශ්‍රී ලංකාවේ පශ්චාත් ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ සහන කටයුතු සඳහා භාණ්ඩ හා අත්‍යවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය…
භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් සහාය වීමට ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් C 130 යානා දෙකක් කටුනායකට
පසු ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් සහය වීමට සහ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට…
ලංකා නාවික හමුදාවට ඇමෙරිකාවෙන් නෞකාවක් පරිත්‍යාග කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘ඩිසීසිව්’ නෞකාව මෙරටට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාට නිල වශයෙන් බාරදීම…
මියන්මාර රජයේ ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානය කටුනායකට
මියන්මාර රජය විසින් මෙරටට ලබා දුන් ආපදා ආධාර තොගයක් සහ එරට නියෝජිත පිරිසක් රැගත් විශේෂ එරට…
ඉන්දියාවෙන් මොරගහකන්ද මාර්ගය ප්‍රතිසංස්කරණයට Bailey පාලමක්
ගංවතුරෙන් හානියට පත් වූ මොරගහකන්දේ වැදගත් මාර්ගයක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දියාව විසින් Bailey පාලමක් (Bailey Bridge) යෙදවීමට නියමිතය.…
ගාල්ලේ මහින්ද,රිච්මන්ඩ්,රිපන්,සංඝමිත්ත පාසල් නුවර පාසල් නගා සිටුවීම බාර ගනියි
ලංකාවේ ඇති වූ ආපදා තත්වය හමුවේ ගංවතුරෙන් හානියට පත් මහනුවර ප්‍රදේශයේ පාසල් කිහිපයක් සම්පූර්ණයෙන් නැවත ප්‍රතිසංස්කරණය…
වසර ගණනාවකට පසුව ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර ව්‍යාපෘතියේ වැඩ යළි ඇරැඹෙයි
විවිධ ගැටලුවලට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී තිබූ ඩොප්ලර් රේඩාර් ව්‍යාපෘතියේ කටයුතු ජයිකා (JICA) ආයතනය විසින් නැවත…