රජය විසින්, ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විශේෂ බැංකු ගිණුමක් විවෘත කර…
Author: iri news
ලංකාවට උදව් කරනවා – විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ අගමැති හරිනි හමුවී කියයි
හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ රට යථාතත්වයට පත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව…
පවතින තත්වය අනූව ඕනෑම මොහොතක කඳුකරයේ නායයෑම් සිදුවිය හැකි බව දැනුම් දෙයි
දැනට පවතින ආපදා තත්ත්වය අනුව ඕනෑම මොහොතක කඳුකරයේ නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
ශ්‍රි ලංකාවට සහනාධාර ලබා දීම සදහා ඉන්දියාව සාගර්බන්ධු නමින් මෙහෙයුමක් අරඹයි
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිදුව ඇති දැවැන්ත විනාශයෙන් අනතුරුව, ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට…
ගම්පහ නගරයට විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්නගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට…
3000ක් රදවන්න ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටිය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සකස් කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා හේතුවෙන් අවතැන් වන කොළඹ අවට ප්‍රදේශවාසීන් සඳහා හදිසි රැඳවුම් මධ්‍යස්ථානයක්…
2016ට වඩා වැඩි ගංවතුරක් හෙට රාත්‍රියේ කොළඹට එයි
2016 වඩා විශාල ගංවතුරක් හෙට රාත්‍රියේ කොළඹට පැමිණෙන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.
ගලවාගැනීමේ මෙහෙයුම් සදහා ඉන්දීය ගුවන් යානා ලබා දීමට රජය කළ ඉල්ලීමට ඉන්දියාව එකග වෙයි
දරුණු “දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් වූ ජනතාවට සහන සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ ongoing…
මුදාගැනීමේ මෙහෙයුම්වලට ඉන්දීය ගුවන් යානාවල සහාය ගැනීමේ සූදානමක්
දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ සහන මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරයාට…
විපතට පත් වූවන් මුදාගැනීමට ජනපති උපදෙසින් හමුදා භටයින් 20,000ක් සීරුවෙන්
මේ වන විටදී දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ…
ආපදා සහන සේවා කටයුතු සඳහා රජය රුපියල් බිලියන 1.2 ක මුදල් වෙන් කරයි
ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් බිලියන 1.2 ක් වූ මුදල් වෙන්…
මහවැලිය පිටාර ගලයි – කැලණි ගඟ දෙපසට මහ ගංවතුරක් පිළිබඳ අනතුරු අඟවයි
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.…