ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම හා විධිමත් කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර්සම්බන්ධීකරණය…
Author: iri news
අපිට කාර් පර්මිට් එපා, බුද්ධිමතුන්ට ඒවා දෙන්න- සජිත් ප්‍රේමදාස කියයි
කාර් පර්මිට් අවශ්‍ය නොවන බවත් ඒවා බුද්ධිමතුන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා…
විභාග අයදුම්පත-හැඳුනුම්පත සමග පසුම්බිය බස් රියේදී උස්සලා දුක දරාගත නොහැකිව උසස් පෙළ සිසුවෙක් මහ මග ඇද වැටෙයි
විභාග අයදුම්පත හා ජාතික හැඳුනුම්පත සහිත පසුම්බිය බස්රියේදී සොරාගැනීම දරාගත නොහැකිව ඊයේ (10දා) කුලියාපිටිය නගරය මැද…
21 විපක්ෂයේ දැවැන්ත රැලියට මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව දැනුම් දෙයි
ආණ්ඩුවට එරෙහිව ලබන 21දා විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ විරෝධතා රැළියට තමා සහභාගි නොවන්නේ හේතු දෙකක් මත…
සජිත්ගේ ඉන්දිය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ – සජබ මන්ත්‍රී හර්ෂ කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉන්දීය සංචාරය පිළිබදව කිසිවක් තමන් හෝ පක්ෂයේ වෙනත් කිසිදු…
ආබාධ සහිත පුද්ගලයන් 140,000කට මසකට රු.10,000 බැගින් දීමනාවක් ලබා දෙයි
මෙරට වෙසෙන මිලියන 1.6ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජාවගේ සුබසාධනය හා ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන්…
අයවැයෙන් පසුව ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළදපොළ ඒකක 25,000 ඉක්මවා යයි – පිරිවැටුප බිලියන 7.5ක්
අද (10) කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ඓතිහාසික සංධිස්ථානයක් පසු කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල…
පොහොට්ටුවේ මහ ලේකම්ටත් මාව පොහොට්ටුවෙන් අයින් කරන්න බෑ – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසන්නේ, පක්ෂයේ මහ ලේකම්වරයාට හෝ වෙනත්…
මේ මොහොතේ විශ්වයේ කොහේ හිටියත් 21 එන්න ඕනේ නුගේගොඩට පමණයි – උදය ගම්මන්පිල
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර…
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කරයි
ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ සංකීර්ණ හා අභියෝගාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වඩා හොඳ පාලනය, අඛණ්ඩ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ…
ජල ටැංකියට වැටී දකුණු කොරියාවේ ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙක් මිය යයි
දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් ඇති විදෙස් පුවත් වාර්තා කර තිබේ. දකුණූ කොරියානු…
21 රැස්වීමට බයවෙලා අයවැයත් වෙනස් කරලා, ජනතාවට මෙච්චර සහන දුන්නේ 21 රැස්වීමට සෙනඟ අඩු කරන්නයි – හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වත්මන් රජයට දැඩි චෝදනාවක් එල්ල…