උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ. මෙලෙස මියගොස්…
Author: iri news
වකුගඩුවක් විකුණා මත්ද්‍රව්‍ය බිව්ව ලියාපදිංචි අපරාධකරුවෙක් අත්අඩංගුවට ගනියි
වකුගඩුවක්ද විකුණා මත්ද්‍රව්‍ය පානය කළ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් පිටකොටුව හෙට්ටි වීදිය රන් සහ රිදී භාණ්ඩ අලෙවි…
මේ රට මත්ද්‍රව්‍යවලින් මුදවා ගන්න ප්‍රමුඛම රාජකාරිය කළේ මහින්ද රාජපක්ෂ -සංජීව එදිරිමාන්න කියයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා…
ඩොලර් මිලියන ගණනක වියදමක් දරා MI-17 හෙලිකොප්ටර් යානා 4ක් ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) විසින් මෙහෙයවනු ලබන MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා හතරක් කඩිනමින් අලුත්වැඩියා කිරීම…
බල්ලන්ට මිලියන 100යි, විදුහල්පතිවරුන්ට මිලියන 144යි ,කනගාටුයි ජනාධිපතිතුමනි – විදුහල්පති සංගමය කියයි
ආණ්ඩුව විසින් අයවැය හරහා විදුහල්පතිවරුන්ට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 144ක් පමණක් බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය…
සොෆ්ට්වෙයා ඉංජිනේරුවා සහ මනෝ උපදේශක අසභ්‍ය දර්ශන සාදා ඇත්තේ කොවිඩ්වලින් පස්සේ අමාරු නිසා බව හෙළි වෙයි
පුද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියෙක් වන සැමියෙකු සහ පුද්ගලික විශ්වවිද්‍යාලයක මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනියක් වන බිරිදක නිල්…
21 රැළියට එන්න කියන්නේ ආපහු නාස් ලණුව දාන්න – සරත් ෆොන්සේකා
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ, ඇතැම් පාර්ශ්ව විසින් “21…
වාහනයක් මිලදි ගන්න හොදම කාලය දැන් – වාහන ආනයකරුවන්ගේ සංගමය කියයි
වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මීට පෙර ඇති වූ මිල ඉහළ යෑමකින් පසු වෙළෙඳපොළ ස්ථාවර වී ඇති බැවින් පාරිභෝගිකයන්ට දැන් වාහන…
‘රටම එකට’ දින 10ක වැටලීම් 11,355කින් 11,248ක් අත්අඩංගුවට
‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව පොලීසිය විසින් පසුගිය 30 වැනිදා සිට පෙරේදා (08) දක්වා දින දහයකදී…
ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණ දෙන ගිවිසුමක් ඉන්දීය බුද්ධි අංශ හෙළි කරගනී
ප්‍රකට ඉන්දීය පාතාල නායකයකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ හිටපු කොටි සාමාජික කණ්ඩායමක් අතර…
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකීම සදහා දරුවන්ට ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි – අගමැතිනි හරිනි කියයි
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත්…
ලෝක මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ 23ක් කොටු කරන්න ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලයි
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකු කොටු…