ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද්දේ අයවැයක් නොව “බොරු පච මල්ලක්” බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.…
Author: iri news
කොළඹ ඇළවැල්වල ප්ලාස්ටික් එකතු කරන්න ‘ලූප්’ දැමීම ආරම්භ කරයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ “PLEASE” ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය මත කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික්…
දොස්තරලාට බල්ලන්ට තරම්වත් අයවැයෙන් සලකා නෑ – වෛද්‍ය වෘත්තිය සමිති සභාපති චමල් සංජීව කියයි
මෙවර අයවැය තුළින් සුනඛයන් ඇතුළු සත්ත්වයින්ටද සුබ සාධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් වෙන් කොට ඇති තත්ත්වයක්…
මහේස්ත්‍රාත් තනතුර සදහා සුදුසුකම් සංශෝධනය කිරීමට තීරණය කරයි
අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර…
සැගව සිටින මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් 07 දෙනෙක් ආරක්ෂක අංශ වෙත භාර වීමට එකග වෙයි
මැදපෙරදිග සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු ආරක්ෂක අංශ වෙත යටත් වීමට එකඟවී ඇති බව වාර්තා…
21 රැළියට තරුණයෝ වෙනම බස් ඉල්ලලා තියෙනවා යන්න, වැඩියෙන්ම බයවෙලා තියෙන්නේ ආණ්ඩුව – ජොන්ස්ටන් ප්‍රනාන්දු
’21 රැළිය’ සඳහා තරුණ ප්‍රජාව වෙතින් ලැබී ඇති අතිවිශාල සහයෝගය හේතුවෙන් පාලක රජය දැඩි භීතියට පත්ව ඇති…
මේ වසරේ අපේක්ෂිත රේගු ආදායම තව දින 03කින් සම්පූර්ණ කරයි
මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව…
21 රැලියට රනිල් සහභාගි නොවුණත් සංවිධාන කටයුතුවලට බරටම බහියි
නොවැම්බර් 21 නුගේගොඩ පැවැත්වීමට නියමිත මහා ජන හඬ විරෝධතා රැළියට සහභාගී නොවූවද, එජාප නායක, හිටපු ජනාධිපති…
මුල් මාස 10ට විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 06 ඉක්මවා යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට…
වසරක් තුළ වෘත්තිය සමිති 100ක් අවලංගු කරයි
විවිධ චෝදනා සහ ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී වෘත්තීය සමිති සීයක් අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.…
මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඉන්දියාවේදී විවාහ වෙයි – දැවැන්ත විවාහ උත්සවයක් ගන්න යයි
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එන සතියේ දී විවාහ වීමට නියමිතව…
සියලු රථ වාහනවලට ‘මාර්ග යෝග්‍යතා සහතිකය’ අනිවාර්ය කරයි
සියලු ම රථ වාහන සඳහා ඉදිරියේදී ‘මාර්ග යෝග්‍යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරගෙන යන…