ලාල් කාන්තගෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ප්‍රකාශයක් “මත්ද්‍රව්‍ය පතුරුවනවා නම් නීතිය ක්‍රියාත්මකයි. අපේ එකෙක් වුණත් බේරගන්න…
Author: iri news
සුරේෂ් රයිනා සහ ෂිකර් ධවාන්ගේ කෝටි 11ක වත්කම් රාජසන්තක කරයි
ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඉන්දීය හිටපු…
හෙට අයවැයෙන් වාහන බද්ද වැඩි නොකරයි – රජය තීරණය කරයි
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් යම්…
කුඩු අහුවෙලානේ?ආ ඔව්. ඒකනේ,අපි විතරක් නෙවෙයි ඒගොල්ලොත් කරනවා – චාමර සම්පත්
කුඩු අහුවෙලානේ?ආ ඔව්. ඒකනේ.අපි විතරක් නෙවෙයි ඒගොල්ලොත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් කියා සිටී ඒ…
මත්ද්‍රව්‍ය සිද්ධියට අදාල මාලිමා මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය එම…
ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 19 ඉක්මවා යයි
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී…
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් NPP මන්ත්‍රීවරියගේ සැමියා,රඳවා ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට අවසර
හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ (NPP) නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා ලබන නොවැම්බර් මස 12 වනදා දක්වා…
දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරාගැනීම හෙට
ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බවට ලෝපතල ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය…
කෙහෙළියගේ බාල බෙහෙත් නඩුවත් නොවැම්බර් 26 කැදවීමට නියෝග
රජයේ මුදල් වැයකරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 කැඳවන ලෙස නියෝග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව…
අල්ලස් ගෙන වැඩිම අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් නිළධාරීන් – අල්ලස් කොමිසමේ නවතම වාර්තාව හෙළි කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ…
ජනපති අනුරගේ ආණ්ඩුවේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ…