පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන…
Author: iri news
අපරාධ නඩු තියෙන වැලිගම ලසන්තට අපේක්ෂකත්වය දුන්නේ ඇයි – සජබ සංවිධායකවරු ප්‍රශ්න කරයි
පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ සුළු සුළු අඩුපාඩු පවා සෙවූ පක්ෂය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර…
සයිනොපෙක් ඇතුළු තෙල් සමාගම් පැමිණිමෙන් තෙල් සංස්ථාවේ ආදායම 26%කින් පහළට
නව ජාත්‍යන්තර් ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ…
මාස 09ට පොල් රට යවා ඩොලර් මිලියන 900ක් හොයයි – පසුගිය වසරට වඩා 41%ක වැඩිවීමක්
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර සාපේක්ෂව විශාල වර්ධනයක් අත්කරගෙන ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය…
2025 වසරේ මේ දක්වා ගිනි අවි 2000ක් අත්අඩංගුවට ගනියි
2025 වසරේ ජනවාරි පළමුවෙනිදා සිට ඔක්තෝම්බර් 23 වනදා දක්වා T56 ගිනි අවි 67ක්, පිස්තෝල 73, රෝවොල්වර්…
වාහන ආනයනය නිසා කෙටි දුර දුවන බස් 3000කට ධාවනයෙන් ඉවත් වෙන්න වෙනවා – ගැමුණු විජේරත්න
ආණ්ඩුව සැලැස්මකින් තොරව වාහන ආනයන කිරීම නිසා ලබන වසර වන විට කෙටි සේවා බස් රථ 3,000…
ඕනෑම මිනීමරුවෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න අවස්ථාව – රංජිත් මද්දුමබණ්ඩාර
ඕනෑම මිනීමරුවෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය සිදු කිරීමට අවස්ථාව ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම…
භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට – මාසිකව මිලියන 10ක් ඉතිරි වෙයි
යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්…
ශ්‍රි ලංකාවේ ඛණිජ සම්පත් කැණීම සදහා ඩොලර් බිලියන ගණනක ආයෝජන යෝජනා එයි
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කැණීම් ක්ෂේත්‍රය සඳහා ඩොලර් බිලියන ගණනක් වටිනා ආයෝජන යෝජනා 14ක් ලැබී ඇති…
සංවිධානාත්මක අපරාධකරුවන් 30කගේ නිතීවිරෝධි වත්කම් ගැන විමර්ෂණ අරඹයි
සංවිධානාත්මක අපරාධකරුවන් 30 කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.…
හිටපු ආණ්ඩු එක්ක බලද්දී මේ අනුරගේ ආණ්ඩුව 100% ක් හොඳයි – රංජන් රාමනායක
පසුගිය ආණ්ඩු සමඟ සන්සන්දනය කිරීමේදී, වත්මන් ආණ්ඩුව එළවා දැමීමට හෝ පරාජය කිරීමට තරම් වරදක් සිදු කර…
දශක ගණනාවකට පසුව පළමු වතාවට සියළු මූල්‍ය ඉලක්ක අභිබවා යනවා – මහබැංකු අධිපති
රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපති, ආචාර්ය, එස් නන්දලාල් මහතා…