ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට…
Author: iri news
ජී රාජපක්ෂගේ නමට ඇති අයිතිකරුවෙකු නැති නිවස වාර්මාර්ගයට පවරා ගත්තා – නියෝජ්‍ය ඇමති අරවින්ද කියයි
කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි ප්‍රශ්න ගත ජී. රාජපක්ෂගේ නිවස බලන්නට නිවාස ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය…
පොලීසිය ඇතුලේ පාතාල සම්බන්ධතා ගැන හොයන්න පොලීසියට විශේෂ බලයක් දෙයි
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා විවිධ තරාතිරමේ නිලධාරීන් රැසක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග…
ආණ්ඩුවේ ඇමැති, නියෝජ්‍ය ඇමතිලා 48ක් තෙල් එපා කියා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු මැති ඇමැතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුව විසින් ලබාදෙනු ලබන ඉන්ධන දීමනාව…
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය ගෙන්වූ තවත් ඖෂධ වර්ග 170ක් ගැන පරීක්ෂණ
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ හිටපු සෞඛ්‍ය…
මට බැංකු ගිණුමක් නෑ – හිටපු ඇමති වජිර අල්ලස් කොමිසමට කියයි
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමැති වජිර අබේවර්ධනට බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. …
දූෂණ විරෝධී පනතට කඩිනම් සංශෝධනයක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ දිසානායක ඉල්ලයි
දූෂණ විරෝධී පනතේ කඩිනමින් සිදු විය යුතු සංශෝධන කිහිපයක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට එහි අධ්‍යක්ෂ…
හිටපු කතානායකවරයෙක්ගේ මාසික කෑම බිල ලක්ෂ 03ක් බව හෙළි වෙයි
හිටපු කතානායකවරයකුගේ මාසික කෑම බිල (ඔහු එම ධූරයේ සිටියදී) රුපියල් ලක්ෂ තුනහමාරක් බව හෙළිවී ඇත. පාර්ලිමේන්තුව…
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අලාභය බිලියක 275කින් පහළ යයි
ශ්‍රී ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි රුපියල් බිලියන 275.6ක් දක්වා සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති…
ගුවන් ගමනට පැය 04කට පෙර ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවසරය ලබා දෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 04 කට…
ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 18 ඉක්මවා යයි – යුරෝපීයන්ට ලංකාවට හිත යයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී…
ශ්‍රි ලංකාවේ දුෂ්කර කාලය අවසන්,දැන් ප්‍රතිඵල ලැබෙනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී…