මේ ආණ්ඩුව හොරකම් නොකරන ආණ්ඩුවක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. එම ගෞරවය සියයට සියයකින්…
Author: iri news
පෞද්ගලික රෝහල්වලට පමණක් සීමා වූ නළදරු උපත් ලබා ගැනීමේ පහසුකම මාස 03කින් කාසල් රෝහලටත්
ඉදිරි මාස තුන ඇතුළත, නළ දරු උපත් ලබා ගැනීමේ පහසුකම කාසල් රෝහල තුළ සථාපිත කරන බව…
මම කැමති නෑ මගේ දුවයි පුතයි හායි මෙයා,ආයි මෙයා,ඌයි මෙයා කියනවට – සුගීෂ්වර බණ්ඩාර
වර්තමානයේ තරුණ පරපුර අතර භාවිත වන “හායි මෙයා”, “ආයි මෙයා”, “ඌයි මෙයා” වැනි ආමන්ත්‍රණ තම දරුවන්…
මහා පල්ලමක ධාවනය වූ බසයේ තිරිංග අක්‍රිය වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් මගීන් 80ක් ප්‍රපාතයට නොවැටී බේරෙයි
තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා…
කෙහෙල්බද්ද පද්මේ සමග පැවැත්වූ සබදතා ගැන ප්‍රකාශයක් ගන්න නාමල් අද CIDයට
පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම ශ්‍රී…
කොළඹ නගර සභාව විසින් පෙර පාසල් ගුරු වැටුප 10,000 කින් ඉහළ දමයි
කොළඹ නගර සභාව පාලනය කරන පෙර පාසල්වල ගුරුවරුන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීමට එම නගර…
කුඩු ගැසූ රියැදුරන් 797ක් ජනවාරි මුල් දින 25දී අල්ලයි
මේ වසරේ ගෙවුණු දින 25 තුළ අයිස්, හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 797කට අධික…
වතු කම්කරුවන්ට වැඩි කළ රු.1750 වැටුප පෙබ. 10 වනදා ලබා දෙයි
වතු කම්කරුවන් සඳහා වැඩි කළ රුපියල් 1750 වැටුප පෙබරවාරි මස 10 වැනි දින දෙන බව වැවිලි…
ශ්‍රි ලංකාවේ CBL සමාගම ඉන්දුනිසියාවේ පොල් කර්මාන්තශාලාවක් ඩො.මිලියන 25කට මිලදී ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුජාතික ආහාර නිෂ්පාදන සමාගමක් වන CBL සමූහය, ඉන්දුනීසියාවේ පිහිටි දැවැන්ත පොල් සැකසුම් මධ්‍යස්ථානයක් වන PT…
ශිරන්ති රාජපක්ෂගේ නමට කෝටි 40ක නිවසක් – අල්ලස් කොමිසම විමර්ෂණ අරඹයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගත් බව කියන, කොළඹ…
පොලිසියෙන් යාචකයන් අල්ලා කොණ්ඩ, රැවුල් කපා, උණු වතුරෙන් නාවා අළුත් ඇදුම් අන්දවයි
හැටන් ප්‍රජා පොලිස් ඒකකය හැටන් දික්ඔය ලෙදන්ටි ප්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධ දුප්පතාගේ හිතවතා සංවිධානයේ තරුණ කැල…
වසර 31කට පසු සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයි – ඉඩම් යළි ජනතාවට ලබා දෙයි
යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් වල වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල…