රජය රියදුරු බලපත් මුද්‍රණය 18 අරඹයි – රජයට එක් කාඩ්පතකින් රුපියල් 166ක් ඉතිරි වෙයි

වසර 28ක කාල­යක් පුරා පෞද්ග­ලික අංශ­යෙන් මුද්‍ර­ණය කළ රියැ­දුරු බල­පත් කාඩ්පත රජ­යෙන් මුද්‍ර­ණය කිරීම මේ මස…

පාස්කු මහමොළකරු හඳුනාගෙන ඉවරයි! රවී සෙනෙවිරත්න පාර්ලිමේන්තු කමිටුවට කියලා!

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න කියා තිබේ. අග්‍රාමාත්‍ය හරිනි…

රත්මලාන ගුවන්​​තොටුපලින් ජාත්‍යන්තර ගුවන් යානා නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම අරඹයි

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම පෙන්නුම් කරමින්, පැරණිතම ගුවන්තොටුපළක් වන…

කොළඹ කුණු හරි විදියට ඉවත් කරන ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය  ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සංවර්ධනය වෙමින්…

ශ්‍රි ලංකාවේ ප්‍රථම මෙට්‍රෝ බස් සමාගම අද ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් පිහිටුවන ලද නව ආයතනයක් වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්…

නොවැම්බර් 30 සිට බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව – රජය තීරණය කරයි

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල,…

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට…

නිතීමය පියවර ගන්න කෝපා කමිටුවට බලය දෙන යෝජනාව පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ)වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ පොලිස්පතිවරයාට…

ජනතාව රෝහලක දී අවධානයක්, සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා -සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස

රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට තමන්ගේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම මෙම…

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.2 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින්…

බංකොලොත් වූ රට සංවර්ධනය කරන උපායමාර්ග රජය සතුයි – ජනපති IMF නියෝජිතයන්ට කියයි

ආර්ථික වශ­යෙන් බංකො­ලොත් වී තිබූ රට ඉන් මුදා­ගෙන සංව­ර්ධ­නය කරා රැගෙන යෑම රජයේ ප්‍රධාන අර­මු­ණක් බවත්,…

සතොස කහ – ලුණු – සීනි වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සතොස වෙළෙ­ඳ­නා­මය යටතේ කහ, ලුණු සහ සීනි වෙළෙඳපොළට නිකුත් කිරී­මට ජාතික සමු­ප­කාර තොග වෙළෙඳ සංස්ථාව තීර­ණය…