කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත භාරදී තිබේ. අද…
Author: iri news
ජූලම්පිටිය අමරේට දුන් මරණීය දණ්ඩණය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ…
රේගුවේ සැප්තැම්බර් මාසයේ ආදායම බිලියන 250 පනියි – 74%ක දැවැන්ත වර්ධනයක්
පසුගිය සැප්තැම්බරයේ දී රේගුව රුපියල් බිලියන 253.15 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ. එය එදා…
ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න,සලකා බලන්නම් – මහජන ආරක්ෂක ඇමති කියයි
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව…
වැඩ තහනම් කළ අධිකරණ විනිසුරුවරුන්ගේ පඩි කපයි
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවනු ලැබූ විනිසුරුවරුන්ගේ සම්පූර්ණ වැටුපෙන් අඩක් ගෙවීමටත්, දීමනා කිහිපයක් අත්හිටුවීමටත් තීරණය…
Clean sri Lanka ව්‍යාපෘතියෙන් කොටුව දුම්රිය ස්ථානය නවීකරණය වෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව දුම්රිය ස්ථාන නවීකරණ කටයුතු රැසක් මේ දිනවල සිදු කරමින් පවතී. ඒ අනුව කොළඹ…
නාගොඩදී විදේශිය පෑන් තුවක්කුවක් සමග 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට
නගොඩ, අලුත්ථානායමගොඩ ප්‍රදේශයේදී විදේශයක නිෂ්පාදනය කරන ලද පෑන් තුවක්කුවක් සහ උණ්ඩ කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි 23…
මහින්ද රාජපක්ෂව පැය 24න් අත්අඩංගුවට ගන්න පුළුවන් – සරත් ෆොන්සේකා
ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර විජේරාම මාවතේ පිහිටි නිල නිවස…
වාහන අලෙවිය වේගයෙන් පහළට යයි
වාහන අලෙවිය අඩුවී ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස…
ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් වෙළදපොලෙන් ඉවත් කිරිමට අවධානය
ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට ද වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ…
ශ්‍රි ලංකාවට ආයෝජන ගේන්න සූදානම් – ස්වීඩනය දැනුම් දෙයි
ශ්‍රී ලංකා – ස්වීඩන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තවත් ආයෝජන ශ්‍රී ලංකාවට ගෙනඒමට සූදානම් බව ස්වීඩනය…
කොළඹට සහ ගම්පහට රතු එළි දල්වමින් අවු.18ත් – 29ත් අතර HIV ආසාදිතයින් ඉහළට
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව…