රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර…
Author: iri news
කටුනායක ගුවන්තොටුපළ උපරිම මෙහෙයුම් ධාරිතාවට ළගා වෙයි – ශීත ඍතුවේ අමතර ගුවන් ගමන් වාර ප්‍රතික්ෂේප කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සිය උපරිම මෙහෙයුම් ධාරිතාවට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි ශීත ඍතු සමය සඳහා…
පළාත් සභා ඡන්දය අප්‍රේල් මාසයේ පවත්වන්න රජය සූදානම් වෙයි
පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට රජය අපේක්ෂා කරයි. මෙම මැතිවරණය සඳහා සමගි …
ලංකාවේ ප්‍රගතිය ආකර්ෂණීය මට්ටමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
පස්වන සමාලෝචනය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ සිටින අතර, ආදායම,…
සපුගස්කන්දට ආයෝජනය කරන්න චීන, එක්සත් ජනපද සහ ජපාන සමාගම් කැමැත්ත පල කරයි
සපුගස්ගන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීම සදහා එක් වීමට චීන, එක්සත් ජනපද, ජපාන සහ එක්සත් අරාබි එමීර්…
රැදවුම් නියෝගයට විරුද්ධව කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන් අධිකරණයට පෙත්සමක්
අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්…
සජබයේ ඉන්නේ කිසිම චෝදනාවක් නැති අය – රංජිත් මද්දුම බණ්ඩාර
සමගි ජන බලවේගයේ සිටින්නේ කිසිදු චෝදනාවක් නොමැති පිරිසක් බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර…
සටන් විරාමයට එකග වන්න,නැත්තම් ඉරිදා වනවිට හමාස් සංවිධානය විනාශ කළ හෝ මැද පෙරදිග සාමය පිහිටුවනවා – ජනාධිපති ට්‍රම්ප්
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති සාම සැලැස්ම පිළිගැනීමට හමාස් සංවිධානයට අවසන් නියමිත…
වරප්‍රසාද ඉවත් කරන පනත අනූව මහින්ද සිය වෙඩි නොවදින රථය රජයට බාර දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ…
මුල් මාස 08ට විදෙස්ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 5.1ක් ලංකාවට එවයි
මේ වසරේ මුල් මාස 8 තුළදී පමණක් විදෙස් ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5…
නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කරනවා – ජනපති අනුර
නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල්…
රනිල් – නාමල් – ජී.එල් – වජිර මහ රෑ විශේෂ දේශපාලන සාකච්ඡාවක් පවත්වයි
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් සහ භෝජන සංග්‍රහයක් ඊයේ(02) රාත්‍රියේදී කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණා. මේ අවස්ථාවට…