මිද්දෙණියේ කජ්ජා, ඔහුගේ දරු දෙදෙනා ඇතුළු දකුණු පළාතේ සිදු කළ පාතාල මිනිස් ඝාතන රැසකට යොදාගත් කෙහෙල්බද්දර…
Author: iri news
අද සිට විනාඩි 07යි තප්පර 07න් රියදුරු බලපත්‍ර අලුත් කරන්න පුළුවන් – ඇමති බිමල් කියයි
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී විනාඩි 08ක් වැනි කෙටි කාලයක් තුළ සිදු…
මහින්දට පඩි නගින්න අමාරු නිසයි විජේරාම නිවසට ලිෆ්ට් එකක් දැම්මේ – සාගර කියයි
විජේරාම නිල නිවස රුපියල් කෝටි 51 ක් පමණ වියදම් කර අලුත්වැඩියා කළ ද, එය දැන් රජයට…
මෙරට මිනිරන්වල ආයෝජනයට ඇමරිකානු ව්‍යාපාරිකයින් සූදානම් – ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි
ලංකාවේ මිනිරන් කර්මාන්තය තුළ ආයෝජනය කිරීමට එක්සත් ජනපද ව්‍යාපාරිකයන් පිරිසක් සූදානමින් සිටින බව එරට පිහිටි ශ්‍රී…
පොලිසියට අලුතින් ගත් අයගෙන් 20%ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව හෙළි වෙයි
පොලිසියට අලුතින් බඳවා ගත් නිලධාරීන්ගෙන් 20%ක පමණ පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මහජන ආරක්ෂක හා…
මෙරට සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න ඉන්දියාව සමග සාකච්ඡා
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු…
ඉන්දීය වෙළද පොළ ඉලක්ක කරගත් ජපාන සමාගම් වෙනුවෙන්, ලංකාව තුළ කාර්මික කලාපයක් – ජපාන ආර්ථික ඇමති යෝජනා කරයි
සිය ජපාන සංචාරය අතරතු-ුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපානයේ මුල් පෙලේ සමාගම් රැසක නියෝජිතයන් සමඟ…
සමස්ත ගුරු ප්‍රජාවටම නිතී ගෙනල්ලා පහර ගැසීමෙන් දරුවන් හදාගැනීමට නොහැකි වෙනවා – නාමල් රාජපක්ෂ
සමස්ත ගුරු ප්‍රජාවම ඉලක්ක කර ගනිමින් නීතිරීති ගෙන ඒමෙන් ඔවුන්ට පහර ගැසූ විට රටේ දරුවන් නිසි…
මෙරට ඩිජිටල් ආර්ථිකයේ ඉලක්කය ඩොලර් බිලියන 5ක් – ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය
ඉදිරි වසර පහේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 05ක ඉලක්කයක් කරා යොමු කිරීමට ජනාධිපති ලේකම්…
දක්ෂිණ අධිවේගයේ දෙවන විවේක ගැනීමේ ස්ථානය උඩුකාවේදී ඉදිකිරිම් අරඹයි
කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයේ යෙදෙන රියැදුරන්ට සහ මගී ජනතාවට විවේකය ලබා…
ඔක්තෝබර් මැද සිට Google ‘Gemini’ මෙරට සිසුන්ට නොමිලේ – රජය කියයි
Google සමාගම තම AI වේදිකාව වන Gemini හි ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ මෙරට…
ශ්‍රි ලංකාවට අධිතාක්ෂණික නියමුවන් රහිතා යානා ලබා දීමට ජපානය එකග වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සඳහා අධි තාක්ෂණික නියමුවන් රහිත යාත්‍රා (Unmanned Surface Vehicles –…