නාය ගිය නිවෙසට යට වූ බිරිය හා දරු­වන් බේරා ගන්න බන්ධනාගාර නිලධාරියා පැය 6ක් සටන් කරයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් රට­ටම සිදු කළ හානි ප්‍රමා­ණය අති­ම­හත්ය. මේ ආප­දාව හේතු­වෙන් වැඩිම ව්‍යස­න­යක් වාර්තා වූයේ…

අප්‍රි­කාවේ යුද කලාපයේ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදෙනකුගේ දිවි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් බේරා ගනියි

මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජයේ අති­ශය අස්ථා­වර සහ අන­තු­රු­දා­යක යුද කලා­ප­යක සිටි, තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ නිල­ධා­රීන් දෙදෙ­නකු…

ශ්‍රී ලංකාව නැවත ගොඩ­න­ඟන්න යුනෙ­ස්කෝව හදිසි ආධාර රැස්කිරීම කිරීම අරඹයි

දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් හානි­යට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟීම සඳහා හදිසි ආධාර රැස්කි­රී­මට යුනෙස්කෝ සංවි­ධා­නය…

අවදානම් ප්‍රදේශවල පිහිටි පාසල් ආරක්ෂිත ස්ථානවල අලුතෙන් ස්ථාපිත කරන්න තීරණ කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින්…

පියවර ගන්න පොලිසිය විදුලි සංදේශ කොමිසම වෙත යැවූ ලිපියට හිරු නාලිකාවෙන් විරෝධය පල කරයි

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාලව පොලිස්…

මේ ආණ්ඩුවට අත්දැකීම් නෑ, උඩඟුකමයි, උද්දච්චකමයි, මෝඩකමයි එකට පිහිටලා තියෙනවා – දොළවත්ත

වත්මන් ආණ්ඩුව විසින් සියලුම ක්ෂේත්‍රවල සිටින පිරිස් මේ වන විට ‘තරහා කර ගනිමින්’ යන බව හිටපු…

හිරු මාධ්‍ය ආයතනය ගැන පියවර ගන්නා ලෙස විදුලි සංදේශ කොමිසමට පොලිසිය දැනුම් දෙයි

හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම…

‘හෘද සාක්ෂියක් තිබෙනවා නම් පුරපතිනිය ගෙදර යන්න’- සජබ මන්ත්‍රි මුජිබුර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තිබේ නම් තනතුරෙන් ඉවත්ව යා යුතු බව සමගි ජන…

වැඩ පමා කරන කොන්ත්‍රාත්කරුවන්ට ලබන අවුරුද්දේ රජයේ කොන්ත්‍රාත් නෑ – අගමැතිනි හරිනි අමරසූරිය දැනුම් දෙයි

ආණ්ඩුවේ සංවර්ධන කොන්ත්‍රාත් නිසි පරිදි සිදු කිරීමට නොහැකි සුදුසුකම් නොමැති ඉදිකිරීම් ප්‍රමාද කරවන කිසිදු කොන්ත්‍රාත් සමාගමකට හෝ…

ආපදාව ඇතුළෙත්,කඩාකප්පල් වැඩ කරන්න එපා,ජනතාව ඔබව විපක්ෂයෙනුත් එළවයි – උවිඳු විජේවීර

 රටේ පවතින ආපදා තත්ත්වය හමුවේ විපක්ෂය ක්‍රියා කරන ආකාරය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ‘දෙවැනි පරපුර’ පක්ෂයේ…

පොලිස්පති හැසිරෙන්නේ මාලිමාවේ පොලිස්පති වගේ – නාමල් රාජපක්ෂ කියයි

වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…

ඉන්දිය විදේශ ඇමති හනිකට ලංකාවට ආවේ බාල බෙහෙත් සිද්ධිය වහන්න – මන්ත්‍රී ජගත් විතාන

රට නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය…