ලංකාවේ පොස්පේට් (Phosphate) පොහොර දේශීයව නිෂ්පාදනය සඳහා, රජය විසින් ආයෝජකයින් කැඳවීම මේ සතියේ ආරම්භ වුණා මේ…
Author: iri news
සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් ගැන පියවර ගන්න සූදානම් වෙයි
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව…
මං වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක් – වජිර අබේවර්ධන කියයි
” මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර…
මහා ප්‍රහාරයකට සූදානම් වන 3ක් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි
කිසියම් දැවැන්ත ප්‍රහාරයක් සඳහා අවි ආයුධ ගබඩා කරගෙන සිටි දෙමළ ජාතික සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා…
විදේශිකයන් 1,300කට අධික පිරිසකට ගුවන්තොටුපළේදී රියදුරු බලපත්‍ර දෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් අද(20)වන විට විදේශ…
ලුණු පැකට්ටුවක මිල රුපියල් 100ක් දක්වා පහළ දමයි
ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ. එම සංස්ථාවේ සභාපතිවරයා…
දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට ගනියි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ…
පෝර්ට් සිටි සුපිරි වෙළදසැලක් රු. 70ක පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවි කළාට ලක්ෂ 05 දඩයක් ගහයි
රුපියල් 70ක් වටිනා පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කිරීමට එරෙහිව රුපියල් 500,000ක දඩයක් නියම කර…
හිතවත්කම් මත හෝ මුදල් මත තෙල් සංස්ථාවේ රැකියා නැහැ, ඕනෑම අයෙක්ට අයදුම් කළ හැකියි – තෙල් සංස්ථා සභාපති
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ(CPSTL) පවතින රැකියා පුරප්පාඩු…
අල්ලස් කොමිසම බලශක්ති ඇමති ගැන ඉදිරි ක්‍රියමාර්ග ගන්නවනම් අපි කැමතියි – ඇමති නලින්ද ජයතිස්ස කියයි
බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩිට අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවට යම් තොරතුරක් මාධ්‍යවල වාර්තා කර…
සර්වජන බලයේ අපි කරන්නේ මහින්ද රාජපක්ෂගේ වැඩපිළිවෙල වෙනුවෙන් බලවේගයක් හදන එක – දිලිත් ජයවීර කියයි
සර්ව ජනබලයේ අරමුණ මහින්ද රාජපක්ෂගේ වැඩපිළිවෙල වෙනුවෙන් බලවේගයක් නිර්මාණය කිරීමට උර දීම බව සර්ව ජනබලයේ නායක…
ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් මින් පසු ගුරු සේවයට බඳවා නොගැනීමට රජය තීරණය කරයි
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා නොගැනීමට තීරණය කර ඇති බව නිවේදනය…