විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපෙයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පක්ෂ නායකයන් හය දෙනෙකුටත් මන්ත්‍රී විශ්‍රාම…

කට්ටි පැන පැන හිටිය තුසිත හල්ලොලුව පොලිස් අත්අඩංගුවට ගනියි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 5න් ප්‍රකෝටිපතියෝ වෙලා – නිතීවීරෝධී වත්කම් කොට්ඨාසය හිටපු ඇමැතිවරුන් 26ක් පස්සේ පන්නයි

දේශ­පා­ල­න­ඥ­යන් සහ ඔවුන්ගේ පවු­ල්ව­ලට සම්බන්ධ සමී­ප­ත­මයන් 100කට ආසන්න පිරි­සක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීතිවිරෝධි වත්කම් විම­ර්ශන…

සතොස ලේබලය යටතේ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපොළට නිකුත් කරයි

ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ජාතික සතොස ලේබලය යටතේ ඇසුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල්…

ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 15 ඉක්මවා යයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ.…

චෝගම් සමුළුවට ගෙන්වා ඉවත් කළ අධි සුඛෝපභෝගී බස් රථ 09ක් යළි ධාවනයට

ශ්‍රී ලංකාවේ 2013 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් චීන රජයෙන් ගෙන්වූ අධි සුඛෝපභෝගී…

ශ්‍රී ලංකා ගුවන් තොටුපොල අධිකාරියේ පළමු මාස 06 තුල මෙහෙයුම් ලාභය 78 % කින් වර්ධනය වෙයි

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල හි මෙහෙයුම් ලාභය සියයට…

නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට විශ්වාසභංගයක් ගෙන ඒමේ අවුලක් තියෙනවා – සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සජබය ප්‍රමුඛ විපක්ෂය…

අනීතික ලෙස වත්කම් උපයන පොලිස් නිලධාරින්ට එරෙහිව පියවර ගැනීමට තීරණය කරයි

නීති විරෝධී ලෙස වත්කම් උපයන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි. 82,000කට…

නි.අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ – නිතී විශාරද මහාචාර්ය ප්‍රතිභා මහානාම

පවතින නීතිමය පසුබිම තුළ, නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංග යෝජනාව භාර ගැනීමට, කතානායකවරයාට දෙවරක්…

කැලෑ වැදෙමින් තිබූ ගම්පහ කිරි කම්හලක වැඩ යළි අරඹන්න මිල්කෝ සමාගම සූදානම් වෙයි

ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා අතරමග නැවතී තිබූ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කඩිනමින්…

ඉදිරි සති දෙක ඇතුළත දෙමටගොඩ රුවන්ගේ-කරන්දෙණියේ සුද්දාගේ කෝටි ගානක දේපල රජයට පවරා ගනියි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු බව කියන දෙමටගොඩ රුවන්ට සහ කරන්දෙණියේ සුද්දාට අයත් රුපියල් කෝටි ගණනක…